ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය – ලයනල් බෝපගේ

මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැට‍ළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං නිර්ණයට ඇති අයිතිය පිළිබඳව යි. දෙවැනි කොටස ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිවෙත තුළ පලස්තීන ජනතාව වෙලා ගෙන ඇති වත්මන් ඛේදවාචකය රඟ දැක්වෙන ආකාරය පිළිබඳ සංකීර්ණ තත්වය දෙස බැලීම සඳහා කතිකාවත …

Continue Reading

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

Continue Reading

සෞඛ්‍ය පද්ධතිය අලුත් කරන්න යයි

වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පසුගියදා කටයුතු කරන ලදි.

Continue Reading

ඇමති කිව්වත් වැඩක් වෙලා නෑ – නිලධාරින් වගකීම් පැහැර හැරලා – GMOA

වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි

ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික   උත්සවය පසුගි 16 සහ 17 දෙදින  උත්කර්ෂවත් අන්දමින්  නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය  ජනත් කුමාරසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

Continue Reading

මිහින්තලේ ධම්මරතන හිමිට එරෙහිව මෙහෙණින් වහන්සේලාගෙන් CID පැමිණිල්ලක්

“ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමියකට මිහින්තලේ හාමුදුරුවෝ වංචනිකව විහාරාධිපති සම්මුති පත්‍රයක් හදලා. ශ්‍රී ලාංකික මෙහෙණින් වහන්සේලාට උරුමයෙන් අයිති අනුලා මහ සෑයටත් වංචනිකව විහාරාධිපති කෙනෙක් පත් කරපු එක පිළිගන්න බැහැ. බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ තමයි නටඹුන්වෙලා, ජරාජීරණය වෙලා තිබුන අනුලාසෑය ගොඩනගන්න ඉදිරිපත් උනේ.

Continue Reading

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ

විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොල) යටතේ වැඩ අවසන් කර ඇති නව …

Continue Reading

මේ වසරේදී දකුණු කොරියාවට 2522 ක් පිටව යයි

2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

Continue Reading

EDB පලස්තීනය සමග ද්විපාර්ශ්වික වෙළඳ අවස්ථා ශක්තිමත්  කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී  ලංකාවේ පලස්තින  තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී මංගල විජජ්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහි අරමුණ වූයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ නව වෙළඳ අවස්ථා සෙවීමයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මෙම හමුව මගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන …

Continue Reading

මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි

ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ  X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.

Continue Reading