ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා ආර්ථිකය මතට | මහාචාර්‍ය විජිතපුර විමලරතන හිමි

මැදපෙරදිග අහස පුරා පැතිර යන ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි, හුදෙක් එම කලාපයට පමණක් සීමා වූ භූ-දේශපාලනික ආතතියක් නොවේ.

Continue Reading

ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි

ජාත්‍යන්තර ගෘහ සේවක දිනය (ජූනි 16) දිනය යෙදී තිිබිණි. ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම් ආකෘතියක් (Model Contract) ප්‍රකාශයට පත් කළා. ILO විසින් ප්‍රොටෙක්ට් සංගමය, ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ දැනුවත් කිරීමේ …

Continue Reading

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව ලෙස සභාපති අමල් නිරෝෂණ අත්තනායක පත් කරයි

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා (16) දින පෙරවරුවේ කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.  

Continue Reading

ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි

ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි පසුගියදා ඉන්දියාවේ ගුජරාත් නුවර අහමදාබාද් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් අප අතරින් වියෝ වූ සැමට ප්‍රාර්ථනා කරන්නා වූ ලෝකෝත්තර සුගතිය උදාවේවායි අප සැවොම ප්‍රාර්ථනා කරමු යැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ …

Continue Reading

බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු

ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය. පොදුවේ ගත් කල්හි ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වන මෙම තත්ත්වය වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්ව ඇත. මන්දයත් මේ හරහා සමාජයට එල්ලවන බලපෑම ප්‍රබල බැවිනි. මෙවැනි අඩු වයස් විවාහ නැතහොත් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයක් …

Continue Reading

ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Continue Reading

මෙරට විශාලතම බටහිර ඖෂධ දේශීය නිෂ්පාදන ආයතනයේ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට

මෙම ඖෂධ නිෂ්පාදනායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භවීමත් සමඟ මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සුවිශාල පෙරළියක ආරම්භය සනිටුහන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?

වෙනදා මෙන්ම මෙවරද  ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ  “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්‍රී ලංකාව ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව කල සඳහනයි. …

Continue Reading

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින්  අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින  ජපානයේ  ශ්‍රී ලංකා  තානාපති  මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Continue Reading