GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
TISL සංශෝධන ඇතුලත් අර්ථලාභී හිමිකාරිත්ව (Beneficial Ownership) නීතිය සම්මත වේ
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා 2025 අගෝස්තු මස 04 වැනි දින සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත දැන් බලාත්මක වේ.
Continue Reading
සම්මුතිවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්, සියල්ල ඇතුළත් කර ගන්නා කතිකාවතක් අත්‍යවශ්‍ය යි – ලයනල් බෝපගේ
-
Sujeewa Senerath
-
August 6, 2025
-
දේශපාලන
-
0 Comments
හැඳින්වීම කලක් දකුණු ආසියාවේ ප්‍රගතිය පිළිබඳ පහන් කණුවක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් දැඩි අභියෝගවලට මුහුණ දෙයි. යල් පැන ගිය විෂය මාලා, ප්‍රමාණවත් සම්පත් නොමැතිකම සහ සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන්ගේ හිඟය හේතුවෙන්, විශේෂයෙන් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ විෂමතා පුළුල් වෙමින් පවතී. ඉහළ සමාජ සංචලතාවයට බාධා ඇති කරමින් සමාජ-ආර්ථික බාධක, උසස් අධ්‍යාපනය අත හැර යාම වේගවත් …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ – අජිත් අමරසිංහ
පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අද …
Continue Reading
X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.
Continue Reading
ජනාධිපති ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත් – එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් සාධාරණ …
Continue Reading
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.
Continue Reading
මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා – බිඟුන් මේනක ගමගේ (video)
පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි
ශ්‍රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ලයනල් බෝපගේ (VIDEO)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය යටත් විජිත සමයේ දී, බ්‍රිතාන්‍යයෝ 1832-33 කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්හ. 1931 ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වැඩිහිටි සියළු දෙනාට ඡන්ද බලය සහ ප්‍රධාන වශයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙන ලදී. 1948 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරන ලදී. එය බොහෝ දුරට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය මත පදනම් වූ අතර ස්වාධීන ලංකා ඩොමීනියන් ආණ්ඩුවක් සඳහා සැකිල්ලක් සැපයීය. 1972 …
Continue Reading