ගල් අඟුරු ගැන නිවේදනයක්

මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ පිළිබඳ නිවැරදි තොරතුරු  ජනතාවට ලබාදීමේ අරමුණින් බලශක්ති අමාත්‍යංශයේ දැනුවත් කිරීමෙන් ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.

Continue Reading

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවේ අවධානයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමුකිරීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

TISL ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි

අඟහරුවාදා, 2025 ජූලි 22 වන දින, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් 2025 ජූනි 23 වන දින ගැසට් පත්රයේ පළ කරන ලද ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණයේ ශ්රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී.

Continue Reading

කොරියාට යන්න මෙන්න පාර – Prof Sung jin Kim

සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින්  ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය  Sung jin Kim මහතා පවසයි.

Continue Reading

දුර්වල password එකක් නිසා වසර 158ක් පැරණි සමාගමක සේවකයින් 700කට රැකියා අහිමි වූ හැටි

වසර 158ක් පැරණි සමාගමක් වසා දමමින් පුද්ගලයින් 700කට රැකියා අහිමි කිරීමට රැන්සම්වෙයාර් කල්ලියකට අවශ්‍ය වූයේ, එක් මුරපදයක් පමණක් බවට විශ්වාස කෙරේ.

Continue Reading

අක්‍රීය වී ඇති තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්

තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

Continue Reading

එන්න අපේ පල්ලියට (Open Mosque) 10 වන වැඩ සටහන  කොල්ලුපිටියේ දී

මේ රට ඉස්ලාමීය නොවන ජනතාවට ඉස්ලාම් ආගම සහ එහි වතාවත් පිළිබඳ පුළුල් අධ්‍යනයට විවෘත අවස්ථාවක් ලබාදීම අරමුණු කරගනිමින් ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රය (CIS)  සංවිධානය කළ “සැමට පල්ලිය විවෘතයි – එන්න අපේ පල්ලියට” වැඩ සටහනේ දස වන වැඩසටහන පසුගියදා (14) දින කොල්ලුපිටිය ජුම්මා මස්ජිඩ්  පල්ලියේ දීී පැවැත් වුණි.

Continue Reading

බීබීසී ඇසුරෙන් වම දකුණ ඉගෙන ගනිමු – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

අපේ ලංකාවේ ගොඩක් අය දේශපාලන බෙදුමක් වන වම – දකුණ යන්න හිතා ගන්න බැරි තරම් පටලවාගෙනයි ඉන්නේ කියන එකනේ මම මේ දවස්වල දිගින් දිගට කියමින් ඉන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒ ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන අදහස් දක්වන ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ලංකාවේ එජාප සහ සජබ වගේ පක්ෂ තමයි දකුණ කියන්නේ කියලා.

Continue Reading

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ

හැඳින්වීම ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස, ඒ සිදු වීම් නියෝජනය කලේ දශක ගණනාවක් තිස්සේ පැවති දේශපාලන මෙහෙයවීම්, පද්ධතිය හා සම්බන්ධව වෙනස්කම්වලට ලක් කිරීම සහ හිතාමතා සිදු කල ම්ලේච්ඡත්වය කූට ප්‍රාප්තියට …

Continue Reading

පළාත් සභා මැතිවරණය තව දුරටත් පමා නොකල යුතුය – NMSJ

රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන  ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය …

Continue Reading