විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණයට පොලිස් ඒකකයක්
කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට හෝ අවශ්‍යනම් නව පනතකට ද ඉදිරි පියවර විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ දින (2025.09.18) දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.
Continue Reading
කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ …
Continue Reading
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය දෙන්න නීති හදන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.
Continue Reading
2025 කොරියානු භාෂා විභාගයේ ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම ඇරඹේ
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2025.09.15 දින සිට 2025.09.17 දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.
Continue Reading
ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න…
Continue Reading
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ (ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි
අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් (සැප්.10) දින කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින.
Continue Reading
සමෘද්ධිලාභී තරැණ තරැණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණුව
සංචාරක කේෂ්ත්‍රයන්හි රැකියා ඉලක්ක කර ක්‍රියාත්මක සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන පසුගියදා ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
Continue Reading
කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්
ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.
Continue Reading
ව්‍යවසායකත්වයට කැමැති කාන්තාවන්ට රජයෙන් පහසුකම් – කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ව්‍යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
Continue Reading
හරි පාරෙන් ජපන් යන්න (VIDEO)
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත් ක්‍රමවේදය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading