
විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
- CNL Reporter
- November 23, 2024
- බැංකු සහ මූල්‍ය
- විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Readingශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Readingබැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරකු ඊයේ(18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.
Continue Reading2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Continue Readingශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.
Continue Reading-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
Continue Readingමුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Readingමේ වර්ෂයේ (2024) මුල් මාස 9 දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණු මුළු විනිමය ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.8ක් දක්වා සියයට 11.5කින් වර්ධනය වී ඇත.
Continue Reading