සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා අතර හමුවක්
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛන්ඩව සහය ලබා දෙන බවට සහතිකයක් …
Continue Reading
වඩා හොඳ දැනුමින් සන්නද්ධ ගුණාත්මක ශ්‍රමිකයින් විදේශ ගතකිරීම අපේ අරමුණයි – කෝශල වික්‍රමසිංහ
-
CNL Reporter
-
December 21, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙහෙයවීමට ප්‍රධාන ආදායම හිමිවූයේ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් බැවින් නව රජය පත්වීමෙන් අනතුරුව විදේශ සේවය නව මානයකට රැගෙන එමින් වඩා ගුණාත්මක ශ්‍රමිකයෙකු බිහිකිරීමට ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය දැනුවත් කිරීමට සන්නාම තානාපතිවරු 100 ක් සමාජගත කෙරේ
-
CNL Reporter
-
December 21, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම (19) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී සිදුකෙරිනි.
Continue Reading
සාත්තු සේවා විෂය නිර්දේශයේ සංශෝධනයක්
-
CNL Reporter
-
December 18, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
සාත්තු සේවා (caregivers) විදේශ රැකියා සදහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබේ.
Continue Reading
ඉන්දීයාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවේ අයෝජනයට කැමැත්ත පළ කරයි
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.
Continue Reading
මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි කණ්ඩායමක් සියලු පාර්ශව එකතුවී බේරා ගනියි (VIDEO)
-
CNL Reporter
-
December 17, 2024
-
ආයෝජන, පුවත්
-
migrant
-
0 Comments
මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් (16) දින දිවයිනට පැමිණියා. ඒ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙනි. එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.
Continue Reading
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක නගා සිටුවීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය
ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.
Continue Reading
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් – එක්සත් ජාතීන්ගේ සංවිධානය
-
CNL Reporter
-
December 16, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා මෙම අදහස් පල කරන ලදී.
Continue Reading
දුම්රිය සේවය දියුණු කිරීමට විශේෂ අවධානයක්
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
Continue Reading
සාංචි මහාබෝධි මහෝත්සවය දෙස්-විදෙස් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්
-
CNL Reporter
-
December 1, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading