ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳන ලෙස අමාත්‍ය විජිත හේරත් ඉතාලි තානාපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයක් කඩිනමින් අත්සන් කිරීමට එකඟතා

Continue Reading

ආයුර්වේද නිෂ්පාදන නියාමනය කළ යුතුයි – වෛද්‍ය නලීන් ජයතිස්ස

ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.

Continue Reading

ලාංකික නාවික සේවකයන්ට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය  වෙළඳ  නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී  ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

Continue Reading

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්

ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

අද සිට වාහන ආනයනයේ දී සුඛෝපභෝගී බදු වදින්නේ මෙහෙමයි

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

Continue Reading

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

Continue Reading

පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි

මෝටර් රථ, විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාවේ දොරටු විවෘත කරයි

2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි.

Continue Reading

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව ආරම්භ වේ

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන් රියාද් අගනුවරදී අති උත්කර්ෂවත් ලෙස (29) දින ආරම්භ විය.

Continue Reading

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය, ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරයේ යටගියාව

විසි එක්වැනි සියවස ආසියානු ශතවර්ෂය යැයි නම් කිරීමට බොහෝ දෙනෙකු නැඹුරු වී සිටිනුයේ වර්තමානයේ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි විශාල ජණගහනයක් සහිත රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගෙන නව පුනරුදයක් අත් කරගැනීමට සමත්වීම නිසාය. ආසියාවේ ඉදිරි ගමන් මග හැඩගස්සවා ගැනුමට 16 වැනි සියවසේ සිට යුරෝපීය ජාතීන්ගේ අධිරාජ්‍යවාදී යටත් විජිතකරන ව්‍යාපෘතීන් ආසියානු රටවල් වල ශිෂ්ඨාචාරයට අත්කර දුන් ඉරණම සහ බලපෑම් පිළිබඳ …

Continue Reading