ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව රටවල් 21ක සහභාගීත්වයෙන් කොළඹ දී ඇරඹෙයි
ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ (ICC) 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව අද (25) කොළඹ දී ආරම්භ විය.
Continue Reading
සාංචි මහාබෝධි මහෝත්සවය දෙස්-විදෙස් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්
-
5opn1
-
December 1, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
ඉදිකිරීම් හැටට හැටේ
මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් පසුගිය ඔක්තෝබර් මාසයේ දී වේගවත් වූ බව මහ බැංකුව පවසයි.
Continue Reading
අදානිට මෙහෙ සුළං නෑ
ඉන්දියාවේ අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
Continue Reading
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ වෙනස් වන්නේ මෙහෙමයි
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබෙයි
Continue Reading
කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළට
එස්. ඇන්ඩ් පී. දර්ශකය පහළට
Continue Reading
කුඹුරු අක්කර338,446ක් විනාශයි – වී ගොවීන් 137,880කට පීඩා
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගා කළ කුඹුරු අක්කර 338,446ක් විනාශ වී ගොවීන් 137,880ක් පීඩාවට පත්ව ඇතැයි
Continue Reading
එළවළු ගොවීන්ගේ පොහොර සහානාධාරයට මාටියා ගහලා !
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ නව ආන්ඩුව බලයට පැමිණි විගස වී වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමට දැඩි කැපවීමකින් කටයුතු කළා.
Continue Reading
Moody’s වෙතින් කොළ එළියක්
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වැඩිදියුණු කිරීමක් සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ.
Continue Reading
කටුනායකට ආ ගුවන් යානා 6ක් මහ වැසි නිසා මත්තලට හා ඉන්දියාවට යවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ඉකුත් 26දා රාත්‍රී මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.
Continue Reading