අපනයන වෙළෙඳපොළ වෙනුවෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීමට අවධානය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය.
Continue Reading
සීගිරියේ දී දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳීමට සාකච්ඡාවක්
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි.
Continue Reading
සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
Continue Reading
ලුණු මෙට්‍රික් ටොන් විසි දහසක් ගෙන්වන්න එස්.ටී.සී අද ටෙන්ඩර් අරී
ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද (03දා) ටෙන්ඩර් විවෘත කරන බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
Continue Reading
නුවරඑළියේ වගා හානී වූ 500කට වියලි සලාක බෙදාදීමක් (Photo)
-
CNL Reporter
-
January 3, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද ගොවීන්ගේ තම වගාවන්ට සිදුවූ හානියත් සමග ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්විය. විශේෂයෙන් කඳපොළ, මාගස්තොට හා ශාන්තිපුර ප්‍රදේශවල සුළු ගොවීන් මෙම අයහපත් කාලගුණයත් සමග ඔවුන්ගේ වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
Continue Reading
ඔයාමඩුව සිරවී සිටින වන අලින් කුසගින්නේ – පරිසර ඇමතිට දන්වයි
-
CNL Reporter
-
January 2, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි වෙත හුස්ම සංවිධානය ලිපියක් යවමින් දැන්වත් කර ඇත.
Continue Reading
කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරයි
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම දර්ශක අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ ගියේය.
Continue Reading
වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්
සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
75 වන ජන්ම දිනය සමරණ පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි
-
CNL Reporter
-
December 31, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරත්න පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙනි.
Continue Reading
බිත්තරය රු.22ට බැස්සත් කොත්තුව එතැනමයි
රුපියල් 22 හා 23 දක්වා බිත්තරයක මිල පහළ බැස ඇතත් බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදුව නැති බව වෙෙළඳපොළ තොරතුරු අනාවරණය කරයි. බිත්තර රොටී, කොත්තු,
Continue Reading