වසර 05කට පසුව සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි
2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියා. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.
Continue Reading
විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Continue Reading
සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
Continue Reading
රටින් හාල් ගෙනඒම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
නොවැම්බරයේ අපනයන ආදායම කෝටි 37,000 පනී
මේ වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 37,000ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1, 269.33) බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Continue Reading
විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන රැසක් සමගින් විගමණික ශ්‍රමික පොල බත්තරමුල්ලේදී
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
migrant
-
0 Comments
නත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු …
Continue Reading
දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා ලෝකය සරල කිරීමට කථිකාවතක් ආරම්භ කළ යුතුයි – වෛද්‍ය හංසක විඡේමුණි
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා වඩා පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සදහා වූ කථීකාවතක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.
Continue Reading
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා අතර හමුවක්
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛන්ඩව සහය ලබා දෙන බවට සහතිකයක් …
Continue Reading
පිරමීඩ ඇතුළු හොර මගඩි වැඩි වෙලා – මහ බැංකුව කියයි
රටේ මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරන පිරමීඩ ජාවාරම් ඇතුළු තහනම් යෝජනා ක්‍රමවල ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි මහ බැංකුව පවසයි.
Continue Reading
පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Continue Reading