කුරුඳුවලින් රටට හොඳ කලක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
යුරෝපයේ ගුවන් යානයක් මුල් වරට මත්තලට එයි
බල්ගේරියානු සංචාරකයෝ 180ක් එති
Continue Reading
සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට
සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.
Continue Reading
දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට
මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
Continue Reading
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
Continue Reading
වසර 05කට පසුව සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි
2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියා. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.
Continue Reading
විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Continue Reading
සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
Continue Reading
රටින් හාල් ගෙනඒම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
නොවැම්බරයේ අපනයන ආදායම කෝටි 37,000 පනී
මේ වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 37,000ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1, 269.33) බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Continue Reading