විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන රැසක් සමගින් විගමණික ශ්‍රමික පොල බත්තරමුල්ලේදී
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
migrant
-
0 Comments
නත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු …
Continue Reading
දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා ලෝකය සරල කිරීමට කථිකාවතක් ආරම්භ කළ යුතුයි – වෛද්‍ය හංසක විඡේමුණි
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා වඩා පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සදහා වූ කථීකාවතක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.
Continue Reading
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා අතර හමුවක්
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛන්ඩව සහය ලබා දෙන බවට සහතිකයක් …
Continue Reading
පිරමීඩ ඇතුළු හොර මගඩි වැඩි වෙලා – මහ බැංකුව කියයි
රටේ මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරන පිරමීඩ ජාවාරම් ඇතුළු තහනම් යෝජනා ක්‍රමවල ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි මහ බැංකුව පවසයි.
Continue Reading
පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Continue Reading
වඩා හොඳ දැනුමින් සන්නද්ධ ගුණාත්මක ශ්‍රමිකයින් විදේශ ගතකිරීම අපේ අරමුණයි – කෝශල වික්‍රමසිංහ
-
CNL Reporter
-
December 21, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙහෙයවීමට ප්‍රධාන ආදායම හිමිවූයේ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් බැවින් නව රජය පත්වීමෙන් අනතුරුව විදේශ සේවය නව මානයකට රැගෙන එමින් වඩා ගුණාත්මක ශ්‍රමිකයෙකු බිහිකිරීමට ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය දැනුවත් කිරීමට සන්නාම තානාපතිවරු 100 ක් සමාජගත කෙරේ
-
CNL Reporter
-
December 21, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම (19) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දී සිදුකෙරිනි.
Continue Reading
නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව මහ බැංකුවෙන් නිවේදනයක්
නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
ආනයනික සහල් මෙටි්‍රක් ටොන් 22,600ක් පෙරේදා රේගුවෙන් එළියට
රේගුවට ලැබුණු ආනයනික සහල් මෙටි්‍රක් ටොන් 22,600ක් පෙරේදා (18දා) දිනය තුළ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
Continue Reading
සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි
මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළෙද අමාත්‍යංශය සදහන් කරයි.
Continue Reading