ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස ‘වෝග්’ නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත.

Continue Reading

නුසුදුස්සන් යොමුකිරීම නිසා රැකියා කෝටාව නැවතිලා – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ

ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි…

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධයෙන්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට

ලොව පුරා සංචා­ර­ක­යන්ට හොඳම ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් මඟ­පෙ­න්වන සුප්‍ර­කට ආය­ත­න­යක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචා­රක දුම්රිය ගමන් ලැයි­ස්තු­වට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ.

Continue Reading

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Continue Reading

ගිණුම් මිලියන 65යි තැන්පතු ට්‍රිලියන 17යි

මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්‍රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

Continue Reading

ගුරු බැති පුදට පිදු දාගැබ

ස්වකීය  ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන් සිය ගම වූ කැකිරාව ඉපලෝගම ගන්තිරියාගම ශ්‍රී ජයෙන්ද්‍රාරාමයේ ඉදිකළ සෑරදුන් බොදු ජන පුදට කැප කිරීම පසුගියදා බානගල උපතිස්ස නා හිමියන්ගේ සුරතින් සිදුකෙරින.

Continue Reading

වාහන ගෙන්වීම ගැන මහ බැංකු අධිපති දුන් නිර්දේශය

ඉදිරියේදී වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය මතය පැහැදිලි කළේය.

Continue Reading

ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.

Continue Reading