ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.

Continue Reading

නීති විරෝධි E-8 වීසා නිසා නීත්‍යානුකූල E-9 කොරියානු රැකියා අනතුරේ

අනීතික රැකියා නීත්‍යානුකූල කරන්න කිසිසේත්ම බෑ… වංචාකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර… කෝශල වික්‍රමසිංහ – සභාපති ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Continue Reading

72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින පුරා

ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සිය බිසව වූ විදිසාවේ දේවි වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණය ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී  සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදී.

Continue Reading

එළවලු ගොවියත් පාරිභෝගිකයත් ගසා කන ආර්ථික මධ්‍යස්ථාන උගුල – (සේන සූරියප්පෙරුම)

නව ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී ඇති මේ මොහොතේ සමස්ත ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු එකින් එක දිග හැරීමට අප සූදානමින් සිටිමු.

Continue Reading

වී පොහොර සහනාධාර කෝටි 129ක් ගොවි ගිණුම්වලට

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Continue Reading

ඇ. ඩො. බිලියන 25ක වෙළෙඳ භාණ්ඩ අපනයන ඉලක්ක සපුරා ගැනීමට අභිනව නායකත්වය සමග කටයුතු කරනවා

මාලිමාවට සුබ පතමින් ඒකාබද්ධ ඇඟලුම් සංසදය කියයි

Continue Reading

ATMවලට දාන්න ගෙනගිය කෝටි හතහමාරක් රැගෙන රියැදුරා පැන ගිහින්

බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරකු ඊයේ(18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.

Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ තව අමාත්‍ය මණ්ඩලයට බානගල උපතිස්ස නා හිමි ගෙන් සුභපැතුම්

උතුර-දකුණ ජන විශ්වාසය දිනා ගනිමින් දැවැන්ත ජන වරමක් ලබමින් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ  මහජන නියෝජිතයන් ගෙන් බැඳුම්ලත් අග්‍රාමාත්‍යතුමිය ඇතුළත් අභිනව  අමාත්‍ය මණ්ඩලයට  මාගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමි.

Continue Reading