කටුනායකට ආ ගුවන් යානා 6ක් මහ වැසි නිසා මත්තලට හා ඉන්දියාවට යවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ඉකුත් 26දා රාත්‍රී මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.
Continue Reading
පොලී අනුපාත ක්රමයේ වෙනසක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
Continue Reading
වාහන ආනයනය කල් යන ලකුණු !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන රැස්වීම පසුගිය සතියේ පැවැත්විණි.
Continue Reading
උඩරට එළවළු ගොවියා කුල්ල කුජීත වෙලා ?
එළවළු මිල කුණු කොල්ලයට බැහැලා!
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.
Continue Reading
නීති විරෝධි E-8 වීසා නිසා නීත්‍යානුකූල E-9 කොරියානු රැකියා අනතුරේ
අනීතික රැකියා නීත්‍යානුකූල කරන්න කිසිසේත්ම බෑ… වංචාකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර… කෝශල වික්‍රමසිංහ – සභාපති ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Continue Reading
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින පුරා
-
CNL Reporter
-
November 24, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සිය බිසව වූ විදිසාවේ දේවි වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණය ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදී.
Continue Reading
විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Reading
එළවලු ගොවියත් පාරිභෝගිකයත් ගසා කන ආර්ථික මධ්‍යස්ථාන උගුල – (සේන සූරියප්පෙරුම)
නව ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී ඇති මේ මොහොතේ සමස්ත ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු එකින් එක දිග හැරීමට අප සූදානමින් සිටිමු.
Continue Reading
වී පොහොර සහනාධාර කෝටි 129ක් ගොවි ගිණුම්වලට
වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Continue Reading