
ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ
- CNL Reporter
- November 5, 2024
- බැංකු සහ මූල්‍ය
- ණයෙන් මිදෙන්න, නව සැලසුම්
- 0 Comments
-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
Continue Reading-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
Continue Reading-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය
Continue Readingඑන්නත් ලබාදීම නොවැම්බර් මස 09 දා
Continue Readingකුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 ) දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Continue Readingමහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Continue Readingමුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Readingශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය මැද, මෙරටට පැමිණෙන අතලොස්සක් වන සෘජු විදේශ ආයෝජකයින් ද අධෛර්මත් වන තත්ත්වයකට දැන් මුහුණ පා සිටින බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
Continue Readingශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Continue Readingපොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප දෙනෙකු අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.
Continue Readingවර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.
Continue Reading