
මහ බැංකුව පොලී අඩු කරයි
- CNL Reporter
- May 22, 2025
- බැංකු සහ මූල්‍ය
- මහ බැංකුව පොලී අඩු කරයි
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
Continue Readingශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
Continue Readingගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවට පාම් ඔයිල්
Continue Readingමියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) දින මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය හා සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.
Continue Readingශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.
Continue Readingවාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Readingමේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Readingඉදිරියේ දී යුරෝපා වෙළෙඳපොළටත් යනවා – සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා
Continue Readingආනයනය ඉක්මන් කරන්නැයි ඉල්ලීම්
Continue Readingපුද්ගල ආදායම් බදු සහන ලබාදීම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක ඇස්තමේන්තුගත ආදායමක් රජයට අහිමිවනු ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වෙයි.
Continue Readingමේ වසරේ අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව අටලක්ෂ දහසයදහස් එකසිය අනූඑකක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Continue Reading