ජපානයේ ලංකා ජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සව මහ ඉහලින් (Video)
ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට යයි
මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයක දී එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් තමන්හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණ.
Continue Reading
NEXT ඇඟලූම් කම්හල වසා දැමීමේ සිද්ධිය ගැන අදත් සාකච්ඡාවක්
NEXT ඇඟලූම් කම්හල් සමූහයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කම්හල වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (23) පැවැත්වුණි.
Continue Reading
ජපානයේ ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි 25 වෙනිදා
මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ලංකා ජී විහාරවාසී පූජ්‍ය කොස්වත්තේ පාලිත හිමියෝ පවසයි.
Continue Reading
මහ බැංකුව පොලී අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
Continue Reading
ලෝක වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම සහ විදේශ විනිමය වාෂ්ප වීම.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවට පාම් ඔයිල්
Continue Reading
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනේ
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) දින මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය හා සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.
Continue Reading
ශ්‍රි ලාංකේය සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක්
ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.
Continue Reading
වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයි
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
මාර්තු මාසයෙ අපනයන ආදායම ඉහළට
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading