ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට

මහබැංකුව වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 ජනපතිට පිළිගන්වයි

Continue Reading

අමෙරිකාවේ නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

Continue Reading

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ස්විට්සර්ලන්තය ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ(EDB) සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි නිලධාරින් පිරිසක් හමුවීය.

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහ බැංකුවෙන් දැනුම්දීමක්

ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අදින් අවසන් වෙයි.

Continue Reading

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුම්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

Continue Reading

වසර දහයකට පසු ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවක් කොළඹ දී

මෙරට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම, ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ , සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම යන රෝග මෙරටින් තුරන්කිරීමට හැකි වූ බවත්, හෙපටයිටිස් බී ඇතුළු එන්නත් වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකිවූ බවත්,එම තත්ත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

 “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ වේ

මෙරට සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 83% ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ බවට සෞඛ්‍ය  දත්ත අනාවරණය කරන බවත්, එම දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%  අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව ද , ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂික ව හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවද, ඒ අතරින්  හාරදහසකට ආසන්න සංඛ්‍යාවක්  වාර්ෂික …

Continue Reading

අලිමංකඩින් රජ ලුණු අද වැඩ අල්ලයි

අලිමංකඩ පිහිටි ජාතික ලුණු සමාගම නැවත ආරම්භ කර ‘රජ ලුණු’ නමින් එම නිෂ්පාදන වෙළෙඳපොළට එවීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Continue Reading