ශ්‍රී ලංකාවට අලුතින් ආනයනය කරන වාහන අලෙවි විය හැකි මිල ගණන් මෙන්න
2020 වසරේ සිට වසර 5ක පමණ කාලයකට පසු ශ්‍රී ලංකාවට පළමු වරට ආනයනය කරන ලද අලුත් වාහන තොගය බ්‍රහස්පතින්දා (පෙබ: 28) මෙරටට ලැබී තිබිණි.
Continue Reading
දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ
Continue Reading
2025 වසරේ පළමු විදේශ රැකියා වෙළඳ පොළ මහනුවරදී පැවැත්වේ (VIDEO)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහභාගී වන මෙම වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී (22) දින පැවැත්විණි.
Continue Reading
ගංවතුරින් විපතට පත් කොළඹ දිස්ත්‍රික් වැසියන්ට රතු කුරුසයෙන් සහන
-
CNL Reporter
-
February 21, 2025
-
ආයෝජන, පුවත්
-
red cross
-
0 Comments
පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.
Continue Reading
පාන් රු.10කින් බහී
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
Continue Reading
පාන්පිටි මිල අද සිට අඩුවෙයි
පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.
Continue Reading
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
Continue Reading
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට
2024 පෙබරවාරි මාසයේ දෙවන සතියේ නිමාව සනිටුහන් කරමින් ඊයේ (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.
Continue Reading
2025 දී විදේශ රැකියාවලින් ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ
මේ වසරේදී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සඳහන් කරයි. ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි ද ඔහු කියා සිටියේය.
Continue Reading
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට එකඟතාවය
ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ.
Continue Reading