සමුද්‍රීය සේද මාවත හරහා භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව ඉහළට
2024 වසරේ චීනයේ “Silk Road Maritime” හෙවත් සමුද්‍රීය සේද මාවත ඔස්සේ අවසන් කෙරුණු බහාලුම් භාණ්ඩ ගොඩ බෑමේ හා පැටවීමේ ධාරිතාව කන්ටේනර මිලියන 5කට ආසන්න ය.
Continue Reading
මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට
මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
කුඩා මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න මිලියන 50ක ණයක්
සහල් අර්බුදය මඟහැරවීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ වන විට අර්බුදය පාලනය කර ඇති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිළුමිණට පැවසීය. මේ අර්බුදයට බලපෑ හේතු ගණනාවක් පැවැති අතර, රජය විසින් ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් දීම මේ වන විටත් අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
Continue Reading
මත්පැන් මිල ඉහළට
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස ‘වෝග්’ නම්කරයි
-
CNL Reporter
-
January 10, 2025
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත.
Continue Reading
නුසුදුස්සන් යොමුකිරීම නිසා රැකියා කෝටාව නැවතිලා – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ
ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි…
Continue Reading
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධයෙන්
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට
ලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ.
Continue Reading
උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්
උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Continue Reading
ගිණුම් මිලියන 65යි තැන්පතු ට්‍රිලියන 17යි
මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්‍රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
Continue Reading