
දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
- CNL Reporter
- February 26, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- migrant, south Korea
- 0 Comments
වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ
Continue Readingවෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ
Continue Readingදැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැව් වාර්තා වී ඇත. E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැත. ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ …
Continue Readingශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයක් කඩිනමින් අත්සන් කිරීමට එකඟතා
Continue Readingවිසි එක්වැනි සියවස ආසියානු ශතවර්ෂය යැයි නම් කිරීමට බොහෝ දෙනෙකු නැඹුරු වී සිටිනුයේ වර්තමානයේ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි විශාල ජණගහනයක් සහිත රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගෙන නව පුනරුදයක් අත් කරගැනීමට සමත්වීම නිසාය. ආසියාවේ ඉදිරි ගමන් මග හැඩගස්සවා ගැනුමට 16 වැනි සියවසේ සිට යුරෝපීය ජාතීන්ගේ අධිරාජ්‍යවාදී යටත් විජිතකරන ව්‍යාපෘතීන් ආසියානු රටවල් වල ශිෂ්ඨාචාරයට අත්කර දුන් ඉරණම සහ බලපෑම් පිළිබඳ …
Continue Readingසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කළ ප්‍රකාශය වැරදි සහගත බවත් අමාත්‍යවරයා කිසියම් පිරිසක් විසින් නොමඟ යවා ඇති බවත් පවසමින් දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය පසුගිය (27) දින ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ ය.
Continue Readingසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ.
Continue Readingලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම් කර නව සංචාරක මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.
Continue Readingසාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වෙනි ජන්ම දිනයට සාංචි ජනතාවගේ සුබ පැතුම් රැගෙන පැමිණි සාංචියේ ප්‍රභූ නියෝජිත පිරිස පසුගියදා නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ, එම කෝවිලේ පාලක මණ්ඩලය වෙනුවෙන් එස්. තියාගු මහතා ඔවුන් ඉතාමත් හරසරින් පිළිගනු ලැබීය. එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ ද සහභාගි වූහ.
Continue Readingඅන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත.
Continue Readingලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ.
Continue Reading