සීගිරියේ ගැටලු විසඳන්නට සාකච්ඡාවක්

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා දෙස් විදෙස් සංචාරකයින් සීගිරිය ප්‍රදේශයේ මුහුණපාන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉහළ පෙළේ නිළධාරීන් සමඟ පසුගියදා සාකච්ඡාවක නිරත වූහ.

Continue Reading

සීගිරියේ දී දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳීමට සාකච්ඡාවක්

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි.

Continue Reading

විදේශ කටයුතු අමාත්‍යංශය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

විදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වී සිටිති.

Continue Reading

වෛද්‍ය හම්ද්‍රානිට ඉන්දියාවේ දී හරසර

පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන්  කොවිඩ් 19 වසංගත සමයේ කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නැතුව කටයුතු කර, සැබෑ රාජ්‍ය සේවකයෙකු මෙන්ම මානව හිතවාදී වෛද්‍යවරයෙකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ද  අයගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි.

Continue Reading

දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

Continue Reading

වසර 05කට පසුව සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියා. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.

Continue Reading

විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Continue Reading

සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි

ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.

Continue Reading

සංචාරක කර්මාන්තය දැන් නැවතත් පුනරුත්ථාපනය වෙමින් ඉදිරියට යනවා.

පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අවසන් භාගයේදී සංචාරක මණ්ඩලයේ සභාපති කණ්ඩායම ඇස්තමේන්තු කළේ මේ වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 26ක් පමණ ලංකාවට එයි කියලා.

Continue Reading