සම සෞඛ්‍ය උපාධිධාරින්ට සෞඛ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක්

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

Continue Reading

මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්

සෑම පැය 04 කට ම වතාවක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස්  ජීවිතයක් අහිමි වන අතර, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Continue Reading

අධ්‍යාපනයේ අරමුණ ගැන කියන අගමැතිනිය

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

Continue Reading

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව – 2024 එළිදැක්වේ

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Continue Reading

සා/පෙළ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත – හෙට විභාගයට සියල්ල සූදානම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

දරාගන්න බැරි විදියට පාසල් සංවර්ධන ගාස්තු වැඩි කරලා – ස්ටාලින් චෝදනා කරයි

දෙමාපියන්ට දරාගත නොහැකි අන්දමට පාසල් සංවර්ධන ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඒ නිසා එම ගාස්තු වහා අඩුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (14 දා) පැවැසීය.

Continue Reading

විභාගය පෙනී සිටින O/L සිසුන්ට මතක් කිරීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading