කුප්පි ලාම්පු එළියෙන් ශිෂ්‍යත්වය ජය ගත් පුංචි සයුරි
දැඩි අඟහිඟකම් මැද කුප්පු ලාම්පු එළියෙන් අකුරු කර ශිෂ්‍යත්ව කඩඉම පසුකළ පුංචි දියණියක් පිළිබඳ පුවතක් සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.
Continue Reading
මෙවර ශිෂ්‍යත්වයේ ප්‍රථමයාට ලකුණු 188ක්
2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බව විභාග කොමරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
Continue Reading
කුමාරි දයානන්දගේ “පද්මරාගය” පාඨක දෝතට
පුවත්පත් තීරු ලිපි රචකාවියකද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය” කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය. ඒ ප්‍රවීණ පරිවර්තක හා ලේඛක චූලානන්ද සමරනායක, පී.බී ජයසේකර, ලේඛක අබේවංශ දේවප්‍රිය, රංගන ශිල්පී මැල්කම් මචාඩෝ ඇතුළු සාහිතකාමීන් පිරිසකගේ සහභාගිත්වයෙනි.
Continue Reading
සෝමා ජයකොඩිගේ වන “ළෙන්ගතු පෙම් කව” රාගම රෝහලේදී එළිදක්වයි
-
CNL Reporter
-
January 21, 2025
-
අධ්‍යාපන
-
0 Comments
රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මියගේ 376 වැනි නවතම නවකතාව වන “ළෙන්ගතු පෙම් කව” දොරට වැඩුම පසුගියදා රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල් ශ්‍රවණාගාරයේදී සිදුවිය.
Continue Reading
වතුකර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර
මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා (16) සිදුවිය.
Continue Reading
“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය ගැන තීරණයක්
“ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය” යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
Continue Reading
සරසවි සිසුන් මුහුණ ෙදන අපහසුතා අවම කිරීමට කඩිනම් පියවර
විදෙස් ණය ආධාරවලින් හරියට වැඩ කළානම් අපේ සරසවිත් කේම්බ්‍රිජ්,ඔක්ස්ෆර්ඩ් වගේ තමයි: අගමැතිනි
Continue Reading