
5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අත්හිටුවමින් අතුරු තහනමක්
- CNL Reporter
- November 19, 2024
- අධ්‍යාපන
- 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අත්හිටුවමින් අතුරු තහනමක්
- 0 Comments
පෙත්සම් විභාගය අවසන් වන තෙක්
Continue Readingපෙත්සම් විභාගය අවසන් වන තෙක්
Continue Readingඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වේ.
Continue Readingගුරුවරියන් දෙදෙනකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් දැරියක පසුගිය 13 වැනි දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Continue Readingනොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13 දා සිට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Continue Readingඅධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර ඇමැතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය (31) වැනිදා පස්වරුවේ අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.
Continue Readingමෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පැවසීය.
Continue Readingගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රෝග අතර දෙවන ස්ථානයේ පිළිකාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Continue Readingපසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මිය යන ලද ඌරන්ගේ සාම්පල සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දේපාර්තමේන්තුව,පේරාදෙණිය ගැටබේ රසායනාගාරය තුළ පරික්ෂා කිරිමේන් අනතුරුව එය ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය (PRRS) රෝගය බවට තහවුරු කරගෙන ඇත.
Continue Readingනිදහස් අධ්‍යාපනය විනාශ කරන ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ තවදුරටත් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වත්මන් රජය සහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රකාශ කරයි. මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ, (ඔක්. 30) දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති, අධ්‍යාපන සංවර්ධන සංධාන විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. ඉහත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව …
Continue Readingමධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ.
Continue Reading