X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.
Continue Reading
බීබීසී ඇසුරෙන් වම දකුණ ඉගෙන ගනිමු – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
අපේ ලංකාවේ ගොඩක් අය දේශපාලන බෙදුමක් වන වම – දකුණ යන්න හිතා ගන්න බැරි තරම් පටලවාගෙනයි ඉන්නේ කියන එකනේ මම මේ දවස්වල දිගින් දිගට කියමින් ඉන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒ ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන අදහස් දක්වන ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ලංකාවේ එජාප සහ සජබ වගේ පක්ෂ තමයි දකුණ කියන්නේ කියලා.
Continue Reading
පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයන් පැවැත්වීමට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්? – සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
Continue Reading
ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය (ජූනි 16) දිනය යෙදී තිිබිණි. ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම් ආකෘතියක් (Model Contract) ප්‍රකාශයට පත් කළා. ILO විසින් ප්‍රොටෙක්ට් සංගමය, ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ දැනුවත් කිරීමේ …
Continue Reading
බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු
ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය. පොදුවේ ගත් කල්හි ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වන මෙම තත්ත්වය වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්ව ඇත. මන්දයත් මේ හරහා සමාජයට එල්ලවන බලපෑම ප්‍රබල බැවිනි. මෙවැනි අඩු වයස් විවාහ නැතහොත් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයක් …
Continue Reading
කාන්තා නියෝජන කෝටාවේ සැඟවුණු යථාර්ථය – (පළමු කොටස)
“දීර්ඝ අරගලයකින් පසුව වර්ෂ 1931 දී, කාන්තාවෝ නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියට ඇතුල් වූවත්, පසුගිය වකවානුව දක්වාම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව තුළ පැවතියේ 6% කට අඩු කාන්තා නියෝජනයකි. එය පළාත් සභා තුළ 5% ක් වන විට ප්‍රාදේශීය සභා තුළ තිබුනේ 2.% ක් වැනි ප්‍රතිශතයකි”.
Continue Reading
කැලණිය සරසවියේ කොළඹ දිස්ත්‍රික් ආදි විද්‍යාර්ථීන්ගේ ශාඛාවේ සංවත්සරය 25දා : තිදෙනෙකුට ගෞරව සම්මාන
-
CNL Reporter
-
May 21, 2025
-
විශේෂාංග
-
0 Comments
කැලණිය විශ්ව විද්‍යාලයේ කොළඹ දිස්ත්‍රික් ආදි විද්‍යාර්ථීන්ගේ ශාඛාවේ 8 වෙනි සංවත්සරය හා සම්මාන ප්‍රදානය මෙම මස 25 වෙනි දින
Continue Reading
ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”
ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’
Continue Reading
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන්ගේ, “….කොන්ෆියුසියස්…”
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන්ගේ, “….කොන්ෆියුසියස්…”
Continue Reading
ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – 2025 MET GALA
නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් පවත්වන ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – මෙට් ගාලා – ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණි.
Continue Reading