
ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”
- CNL Reporter
- May 20, 2025
- විශේෂාංග
- ගැහැනු ළමයි
- 0 Comments
ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’
Continue Readingශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’
Continue Readingමහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන්ගේ, “….කොන්ෆියුසියස්…”
Continue Readingනිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් පවත්වන ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – මෙට් ගාලා – ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණි.
Continue Readingමැතිවරණ වලදී ව්යාජ තොරතුරු භාවිතයේ “ඊයේ දවස”කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින්ම මෙරට මැතිවරණ ව්යාපාරයේ ඉතිහාසය වෙත යොමුවීමට සිදුවේ. යටත් විජිත යුගය දක්වා දිවෙන එම ඉතිහාසය මුල් වරට කොළඹ මහ නගර සභා මැතිවරණය පැවැත්වූ 1850 වසර දක්වා දිවයයි. මධ්යම ආණ්ඩුවට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කර ගැනීමට 1910 වර්ෂයේ ගෙන ආ ව්යවස්ථා ප්රතිසංස්කරණ මගින් ඉඩ සැලසුන ද එය සීමිත බලයක් විය. …
Continue Reading– ලසන්ත රුහුණුගේ පළාත් පාලන ආයතනයක සභික ධුරයට පත්වීමට, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔහුගේ හෝ ඇයගේ නම එම ඡන්ද විමසීමට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ තිබිය යුතුද? එසේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ හෝ ඇයගේ නම නැත්නම් ජනතාව විසින් තෝරාපත් කළත් ඔහුගේ හෝ ඇයගේ සභිකත්වය, මන්ත්‍රී ධුරය හෝ ජනාධිපති ධුරය අහිමි වන්නේද?
Continue Reading– ආනන්ද ධර්මප්‍රිය ජයසේකර රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක් වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට තව ඇත්තේ දෙදිනක් පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටිති.මිශ්‍ර සමානුපාතික …
Continue Readingඅසත්‍ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ.
Continue Readingවසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ …
Continue Readingශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයද ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රගතිශීලී ජනයාගේ සමීප මිතුරෙකු වූ ගේටානෝ ග්‍රේකෝ සහෝදරයා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
Continue Readingපිපිරීමෙන් පසු නිශ්ශබ්දතාවයක්: පාස්කු ඉරිදාට වසර හයකට පසු පරාලෝකනයක් – අසංග අබේගුණවර්ධන විසිනි
Continue Reading