ස්වර්ගස්ථ ශුද්ධෝතම ප්‍රැන්සිස්  වහන්සේ වෙනුවෙන්  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය පළ කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

Continue Reading

දන්ත ධාතුව ලංකාවට ගෙන ආ දන්තපුරය සොයා ගැනීම

මහනුවර දළදා මාලිගාවේ අප්‍රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ.

Continue Reading

දුබල නෛතික ප්‍රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව අවදානමේ හෙළනු ඇත !

ඉතිහාසයේ විසූ ඉතා ප්‍රකට ඉන්දීය අර්ථ ශාස්ත්‍රාචාර්යවරයෙක් වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය ලියූ ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විස්මිත උපදේශන ග්‍රන්ථයේ තැනක මෙසේ ලියා ඇත.

Continue Reading

සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය ප්‍රතිසංස්කරණයට

වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය (13) දින පැවැත්විණි.

Continue Reading

ශ්‍රී ලංකාවේ පමණක් ඇති රන් දෝතළු ශාකයේ වටිනාකම ඔබ දන්නවා ද?

සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්‍රවාදයක් පවතී.

Continue Reading

ලංකාවේ හුඟක් රූපලාවන්‍ය ද්‍රව්‍ය කිසිම නියාමනයකට ලක් වන්නේ නෑ

සෞඛ්‍ය ආරක්‍ෂිත ලෙස කිසිදා ක්‍ෂණිකව සුදු වෙන්න බැහැ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට

Continue Reading

මාස 9ක් අභ්‍ය­ව­කා­ශයේ සිර වූ ගග­න­ගා­මීන් දෙදෙනා 16 දා යළි පෘථි­වි­යට

නාසා ආය­ත­නය නිවේ­ද­නය කරයි

Continue Reading