ක්‍රමයෙන් අඩුවන විවාහ: ‘මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි’
වේද සාහිත්‍යට අනුව පුද්ගල ජීවිතයේ පරමාර්ථ 04කි. එනම් ධර්ම සම්පත්තිය, අර්ථ සම්පත්තිය, කාම සම්පත්තිය සහ මෝක්ෂ සම්පත්තිය යි.
Continue Reading
ජනතාවගේ නීරෝගීභාවය වෙනුවෙන් “පෝෂණය” පිළිබඳ අඛණ්ඩ වැඩපිළිවෙලක්
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
රාමසාන් : උපවාස කරන විට ඔබේ ශරීරයට සිදු වන්නේ කුමක් ද ?
-
CNL Reporter
-
March 1, 2025
-
විශේෂාංග
-
රාමසාන්
-
0 Comments
සෑම වසරක ම මිලියන ගණනක් මුස්ලිම්වරු රාමසාන් උත්සවයේ කොටසක් ලෙස හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් නිරාහාරව සිටිමින් දින 30ක් උපවාස කරති.
Continue Reading
ලොව ධනවත්ම ගායිකාව ටේලර් ස්විෆ්ට් -වත්කම ඩොලර් බිලියන 1.6යි
බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
බස්නාහිර පළාත් අලුත් සහල් මංගල්‍යය මෙවර කහතුඩුව වෙනිවැල්කොළ දී
-
CNL Reporter
-
February 26, 2025
-
පුවත්, විශේෂාංග
-
0 Comments
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය මෙවරක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්‍රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්‍රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් මහතා පවසයි.
Continue Reading
පාප්වහන්සේට සුවය පතා ආශිර්වාද පූජාවක්
-
CNL Reporter
-
February 25, 2025
-
පුවත්, විශේෂාංග
-
0 Comments
රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේ දී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි.
Continue Reading
ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04ක්
ජාත්‍යන්තර ළමා පිළිකා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ.
Continue Reading
ලෝක විවාහක රූ රැජින දෙවැනි තැන අපේ අමන්දාට
40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත්ව ඇත.
Continue Reading
ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3000 කට පෙනීම ලබා දෙයි
2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.
Continue Reading
‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උලෙළ අද
මාධ්‍ය විශිෂ්ටයන් 5කට සම්මාන
Continue Reading