‘ඩීප්ෆේක්’ (Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය
තම රූප ඩීප්ෆේක් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අසභ්‍ය චිත්‍රපට (deepfake porn) සඳහා භාවිත කරන බවට සොයා ගන්නා “ජෝඩි” තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි.
Continue Reading
හසුන් පත්වල සිට ඩේටින් ඇප් දක්වා: ආදර හමු වෙනස් වුණේ කොහොම ද?
‘ඔයාලා හිතන විදිහට මට ඩේට් එකකට යන්න කෙනෙක් හොයාගන්න පුළුවන් හොඳ ම විදිහ මොකක් ද?’
Continue Reading
වයසට යන එක අවුරුදු දහයක් පසුපසට ගන්න විදිය දන්නව ද?
-
CNL Reporter
-
November 29, 2024
-
විශේෂාංග
-
0 Comments
ඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.
Continue Reading
BRICS සාමාජිකත්වයට කළ ඉල්ලීම ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
-
CNL Reporter
-
November 13, 2024
-
විශේෂාංග
-
BRICS
-
0 Comments
BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Reading
හෝමෝසේපියන්ලාගේ වික්‍රමය
ඉතා ඈත අතීතයේ එනම් අවුරුදු විසිදාහකට පමණ පෙර පෙරදිග රටවල ‘නර’ නමින් සත්ත්ව වර්ගයක් ජීවත් වී ඇත. බුදුරදුන් පහළ වනවිට මේ හෙළදිව හෙවත් දඹදිව සිටි නර සමූහයක් රකුස්, නාග, දේව යනුවෙන් කොටස් හතරකට බෙදී සිටියහ.
Continue Reading
ළාබාලතම ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශයට…
-
CNL Reporter
-
November 9, 2024
-
විශේෂාංග
-
ගගනගාමීන්
-
0 Comments
චීනයේ ගොබි කාන්තාරය බිහිරි ඝෝෂාවකින් ආලෝකවත් කරමින් අහසට නැඟුණු රොකට් විදිනයෙන් ගිනිදැල් නික්ම ගියේය.චීනයේ ගගනගාමීන් සඳහා වන වචනය වන ටයිකොනාට්වරුන්ගේ නම් ඔල්වරසන් දෙමින් සිය ගණනක් මිනිසුන් වීදි දිගේ තරුණ වීරයන් පිටත් කර යවන ලදි.
Continue Reading
‘ඔහු නිර්භීත මිනිසෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටින්ගෙන් සුබ පැතුම්
සාකච්ඡා කිරීමටත් සූදානම් බව කියයි
Continue Reading
හක්ගල අධිරක්ෂිතයෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.
Continue Reading
‘පළමුව අමෙරිකාව’
ට්‍රම්ප් තමා බලයට පත්වීමට පෙර සිටම මුල් කරගනු ලැබුවේ තම රටයි. මන්ද ඔහුගේ මැතිවරණ සටනේ පාඨය වූයේ ද ‘පළමුව අමෙරිකාව’ යන්නයි.
Continue Reading
නිල තෙරපුම රෝග ප්‍රතිකාරයක්ද?
-
CNL Reporter
-
November 4, 2024
-
විශේෂාංග
-
නිල තෙරපුම
-
0 Comments
කිසියම් රෝගයක දී ඊට අදාළ නිල තෙරපුම මගින් පමණක් එම රෝගය සුවපත් නොවේ. නිල තෙරපුම මගින් සිදු කරන්නේ පවතින රෝගය සුවය සඳහා උත්තේජනයක් ලබාදීම පමණි. එම උත්තේජනය සමග රෝග සුවය සඳහා කසාය, කල්ක, ගුළි ආදී ඖෂධ ද ලබාදිය යුතුය. ඊට අමතරව අවශ්‍ය නම් තෙල් සාත්තුව ද කළ යුතුවේ.
Continue Reading