සමට ආලේප ගැල්වීමේදී සැලකිලිමත් වන්න

සම පැහැපත් කරගැනීමට අපට ක්‍රම දෙකක් තිබේ. ස්වභාවික ක්‍රම භාවිතා කර සහ විවිධ ආලේපන වර්ග භාවිතා කර සම පැහැපත් කරගත හැකිය.

Continue Reading

පරිස්සමෙන්! කාන්තා හිංසනයට නීති තදයි

බොහෝ සෞන්දර්යාත්මක වර්ණනාවන්ට නිමිත්තක් වන ගැහැනිය ස්ත්‍රීත්වය නිසාම ඇතැම් විට විවිධාකාර නින්දා, අපහාස හා අවමන්වලට ද ලක්වන්නීය. දියණියක, යුවතියක, මවක, බිරියක ලෙස භූමිකා රැසක් දරන කාන්තාව මුහුණ දෙන කායික, මානසික පීඩා අතර කාන්තා හිංසනය පවතින්නේ දිනපතා පුවත් මවන සිදුවීමක් ලෙසිනි.

Continue Reading

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද පැවැත්වේ.

Continue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගය විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකික විනිසුරුවරියට උපහාර

කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක මෙන්ම ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙනෙවිය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති කාන්තා 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.

Continue Reading