සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන – අජිත් අමරසිංහ (1 වෙනි කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට …
Continue Reading
රවින්ද්‍ර හේවාවිතාරණයන්ගේ “ඇවිද මිනිසුන් අතර ” ග්‍රන්ථය ජනගත කිරීම ජුනි 25 දා
වසර තිස්හයක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ මහතා රචනා කළ ” ඇවිද මිනිසුන් අතර” ග්‍රන්ථය ජුනි 25 වෙනි දින පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
Continue Reading
හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?
ලිංගභේදය, වයස හෝ ජනවාර්ගිකත්වය නොසලකා ඕනෑ ම කෙනෙකුගේ හිසකෙස් ගැලවී යා හැකිය. ජානමය හේතු, වෛද්‍ය තත්ත්වයන්, වයසට යාම හෝ ඔබේ ජීවන රටාව ඇතුළු විවිධ හේතු මත ඔබේ හිසකෙස් ගැලවී යාම ආරම්භ වේ.
Continue Reading
‘ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිලුණු’ බහුචිතවාදියා | සුමිත් චාමීන්ද
“එය (ධනේශ්වරය) විසින් ආගමික ප්‍රමෝදයේත්, ධෛර්ය සම්පන්න උද්‍යෝගයේත්, අවරසික භාවානුගතිකවාදයේත් දිව්‍යමය ප්‍රහර්ෂයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වා දමනු ලැබ ඇත.”
Continue Reading
මනෝරානී ඝාතනය නොහොත් රානී උපත
ටිකක් දිගයි ඉවසීමෙන් කියවන්න. පලවෙනියෙන් මම චිත්‍රපට විචාරකයෙක් නෙමෙයි. හැබැයි අවුරුදු 50ක් ඉස්මත්තේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට සහ තේරුම් ගන්න පුලුවං වයසක සිදුවුන අතිශයින් බියකරු සමාජ කාල වකවානුවක් ගැන හැදුන චිත්‍රපටියක් ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් මට අයිතියක් තීනවා කියලා කතා කරන්න.
Continue Reading
Print making කලාවේ දැවැන්ත වැඩක්
FIRST IMPRESSION : A Print Making Milestone in Sri Lanka
Continue Reading
සුරඹා ගුරුන්නාන්සේ හැඬවූ පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය.
Continue Reading
මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතන වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශන මාලාවක්
නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
Continue Reading
දේශීය ටෙලිනාට්‍ය කලාවට හොඳ කළක්
හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන් ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
ගර්භණීභාවය: ඔබ දැනගත යුතුම සම්පූර්ණ කතාව
ඔබට ගැබ් ගැනීමක් සිදු වන ආකාරය පිළිබඳ කරුණු දැන ගැනීමට අවශ්‍ය විය හැක. නැතිනම් ඔබ ගැබ්ගෙන ඇති අතර, ඔබ විසින් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය විය හැක. නැතහොත් සෞඛ්‍ය සම්පන්න නීරෝගී ගැබ් ගැනීමක් සිදුවන ආකාරය දැන ගැනීමට අවශ්‍ය විය හැකිය. එසේනම් ඔබ නිවැරදි ස්ථානයට පැමිණ ඇත.
Continue Reading