සුදුම සුදු වෙනවද, නැත්නම් ලස්සන වෙනවද?
සමේ ඉස්මතු කළ යුතු තැන් (Contour) ඉස්මතු කරමින් මේක් අප් එක කිරීමට රූපලාවණ්‍ය ශිල්පියාට මනා දැනුම්වත් බවක් තිබිය යුතුයි.
Continue Reading
ලාබාලම රූපලාවන්‍ය ශිල්පිනිය මෙනුගි
සමාජ මාධ්‍යය ඔස්සේ වැඩිපුර ගැවසෙන කෙනෙක් නම් මෙනුගි මනුල්‍යා කියන නම නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. කාලයක් තිස්සේ මේ නමත් එක්ක ඇයගේ දස්කම් සමාජ මාධ්‍යය ඔස්සේ දකින්නට ලැබෙනවා. මෙනුගි තමයි මෙවර ‘අහස මිඩියා‘ සංවිධාන කළ Sri Lankan Future Leaders Award 2024හි ලාබාලතම රූපලාවන්‍යය ශිල්පිනිය බවට පත් වුණේ. ඒ නිසාම අප මෙනුගි සමඟ කතා කළා.
Continue Reading
රිදී තිරයට පැමිණි අලුත්ම විරුවා ‘ශ්‍රී සිද්ධා’ හි දිනෙත් ද සිල්වා
සිනමාවේ එක් අවියෝජනීය චරිතයක් වන විරුවා ලොව සෑම සිනමා කලාපයකදීම පාහේ හඳුනා ගන්නට පුළුවන්. ඇතැම් විරුවකු සිනමා තිරය කරා පැමිණෙන්නේ අතීතයේ සිටයි. වත්මන් විරුවා හා අනන්‍ය වීම බොහෝ රසිකයනට අසීරු වන්නේ නැහැ. කල්පිත අනාගතයක සිට පැමිණෙන විරුවන්ද සිනමා තිරය කලඹන අවස්ථා බහුලව හමුවනවා.
Continue Reading
සල්මාන්ගේ හෙට දවස කුමක් වෙයිද
– ජීවිත තර්ජන නැවතත් ඉහළ යාම නිසා සල්මාන් ඛාන් අලුත් වෙඩි නොවදින රථයක් මිල දී ගනී – සල්මාන් ඛාන් රූගත කිරීම්වලට සහභාගි වන ස්ථානවලට දැඩි ආරක්‍ෂාව
Continue Reading