අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
Continue Reading
මස්ක් TikTokවලටත් අත තියයි ?
TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
WhatsApp අලුතින්ම හදුන්වාදුන් පහසුකම මෙන්න
WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ.
Continue Reading
රථවාහන පැමිණිලි ක්ෂණිකව දැනුම් දෙන e-Traffic ජංගම දුරකතන යෙදවුම එළිදක්වයි
Clean Sri Lanka – 2025 වැඩසටහනට සමගාමීව මහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා e-Traffic ජංගම දුරකතන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දී තිබිණි.
Continue Reading
තාක්ෂණික අනතුරුවලින් ළමා හා වැඩිහිටි පරපුර බේරාගනිමු
තාක්ෂණික අනතුරු (Techno Trauma)
Continue Reading
උත්සව සමයේ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
Continue Reading
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය ලබන වසරේ අරඹනවා
තරුණ කටයුතු නි. ඇමැති එරංග ගුණසේකර
Continue Reading
SLCERT ආයතනයේ සභාපති තනතුර කාටද ?
-
5opn1
-
December 12, 2024
-
තොරතුරු තාක්ෂණය, පුවත්
-
0 Comments
අද රටක ආරක්ෂාව පිළිබද සැලකීමේදී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක්ම සිදුවන්නේ සයිබර් අවකශය තුලය.
Continue Reading
ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යෙදුම් පැය කිහිපයකට බිඳවැටෙයි
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසයි.
Continue Reading
වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
Continue Reading