උත්සව සමයේ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Continue Reading

SLCERT ආයතනයේ සභාපති තනතුර කාටද ?

අද රටක ආරක්ෂාව පිළිබද සැලකීමේදී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක්ම සිදුවන්නේ සයිබර් අවකශය තුලය.

Continue Reading

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යෙදුම් පැය කිහිපයකට බිඳවැටෙයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසයි.

Continue Reading

තොරතුරු තාක්ෂණ පද්ධතිවලට දත්ත ඇතුළත් කිරීම ප්‍රධාන කරුණු 4ක් අනුව

සියලුම රාජ්‍ය ආයතන මගින් නියාමනය හෝ සංවර්ධනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේ දී ප්‍රධාන කරුණු හතරක් අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Continue Reading

ඔබට එන වට්ස්ඇප් පණිවුඩ ගැන සැලකිලිමත් වන්න

සයිබර් අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 200ත් 250ත් අතර ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Continue Reading