
ආසියාවට කඩාවැදෙන කොවිඩ්
- CNL Reporter
- May 29, 2025
- පුවත්
- කොවිඩ්
- 0 Comments
නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
Continue Readingනැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
Continue Readingයුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා එකඟතාව පළ කළේ ය. ඒ මහතා එකඟතාව පළ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේ දී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී …
Continue Readingවයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර තිබේ.
Continue Readingදිස්ත්‍රික් 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Readingදකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.
Continue Readingදැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Continue Readingදිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
Continue Readingජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
Continue Readingඑක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා (23) දින අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූවේ ය. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවේ දී ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බව පැවසූ මාර්ක් ඇන්ඩෘෘ මහතා ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා …
Continue Readingමාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයක දී එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් තමන්හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණ.
Continue Reading