
පාප් ලියෝ ඉතිහාසයේ ලියැවෙයි
- CNL Reporter
- May 11, 2025
- පුවත්
- පාප් ලියෝ
- 0 Comments
අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වහන්සේ ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ඉතිහාස ගතවෙති.
Continue Readingඅමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වහන්සේ ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ඉතිහාස ගතවෙති.
Continue Readingජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue ReadingUPDATE – 11.15 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Continue Readingරුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Readingජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ.
Continue Readingවෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.
Continue Readingජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
Continue Readingපස්සර පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධිය
Continue Readingශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර
Continue Readingශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.
Continue Reading