දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ලෝකවාසී කතෝලිකයන්ගේ ජීවමාන නායකයාගේ නික්මයෑම
ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00ට ආරම්භ විය.
Continue Reading
රත්නපුර රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් ගණන 166 දක්වා ඉහළට…
රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
Continue Reading
ශුද්ධොත්තම පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද මෙරට ජාතික ශෝක දිනයක්…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද(26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Continue Reading
කලා වැවේ ජල කාන්දුවක්
-
CNL Reporter
-
April 26, 2025
-
පුවත්
-
කලා වැව
-
0 Comments
මේක පොඩි සිදුරක් නෙවෙයි බැම්ම කැඩුණොත් ඔක්කොම ඉවරයි – කිරලව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති උඳුරුව ඤානින්ද හිමි ජනාධිපතිතුමා අවධානය යොමුකර ප්‍රතිසංස්කරණය කරලා දෙන්න
Continue Reading
සිරි දළදා වන්දනාව හෙටින් අවසන්
සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Continue Reading
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මුද්‍රා තබයි
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දැව පෙට්ටිය සිකුරාදා(25) රාත්‍රියේ මුද්‍රා තැබුණි.
Continue Reading
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
Continue Reading
ඩෑන් මැරුවේ වැල්ලම්පිටියෙන් ඩුබායි ඕඩරයකට
-
CNL Reporter
-
April 25, 2025
-
පුවත්
-
ඩෑන්
-
0 Comments
කංජිපානිගේත් සහාය ලැබිලා
Continue Reading
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් මියන්මාරයට මිලියන 45ක්
-
CNL Reporter
-
April 25, 2025
-
පුවත්
-
මියන්මාරය
-
0 Comments
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් වූ එරට ජනතාවට උපකාර කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර ඇත.
Continue Reading