ඇමති කිව්වත් වැඩක් වෙලා නෑ – නිලධාරින් වගකීම් පැහැර හැරලා – GMOA
වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි
ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික උත්සවය පසුගි 16 සහ 17 දෙදින උත්කර්ෂවත් අන්දමින් නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
මිහින්තලේ ධම්මරතන හිමිට එරෙහිව මෙහෙණින් වහන්සේලාගෙන් CID පැමිණිල්ලක්
“ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමියකට මිහින්තලේ හාමුදුරුවෝ වංචනිකව විහාරාධිපති සම්මුති පත්‍රයක් හදලා. ශ්‍රී ලාංකික මෙහෙණින් වහන්සේලාට උරුමයෙන් අයිති අනුලා මහ සෑයටත් වංචනිකව විහාරාධිපති කෙනෙක් පත් කරපු එක පිළිගන්න බැහැ. බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ තමයි නටඹුන්වෙලා, ජරාජීරණය වෙලා තිබුන අනුලාසෑය ගොඩනගන්න ඉදිරිපත් උනේ.
Continue Reading
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ
විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොල) යටතේ වැඩ අවසන් කර ඇති නව …
Continue Reading
මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි
ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.
Continue Reading
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ – ලෝක ආහාර වැඩසටහන
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දුන්නේ ය. ආහාර අනාරික්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ (18) දින අමාත්‍යතුමා වෙත අක්ත …
Continue Reading
බොන්න වතුර ටිකක්වත් නොමැතිව, අපා දුක් විදින, නුවරඑළියේ නාගරික ජනතාව
මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශී සභා, ආදියෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ඡාලය, ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරයි. කෙටියෙන් කියතොත්, මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වාම වූ, බොහෝ කාරණා සඳහා පළාත් පාලන ආයතන තම සෟජු දායකත්වය සපයන බව නොරහසකි.
Continue Reading
විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර තැලසීමියා වාහක ද, නැති ද බලන්න
තැලසීමියා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට නම් තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීය යුතුය…
Continue Reading
රට විරුවන් රට ගොඩදායි
මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 697.3ක් එවලා…
Continue Reading
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කෙරේ
-
Sujeewa Senerath
-
August 15, 2025
-
අධ්‍යාපන, පුවත්
-
0 Comments
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති …
Continue Reading