දූෂණ විරෝධී ජාතික සැලැස්ම ජාතියේ ඇගයීමට ලක්විය යුතුයි – කරු ජයසූරිය
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම වැදගත් මෙන්ම ජාතියේ ඇගයුමට ලක්විය යුතු පියවරක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading
මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට
නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
Continue Reading
කුරුණෑගල ගින්නකින් 4ක් මරුට
-
CNL Reporter
-
April 8, 2025
-
පුවත්
-
කුරුණෑගල
-
0 Comments
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
Continue Reading
සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවය
සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය දා (05) දින විදුහල් පරිශ්‍රයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති යොෂිඩා අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ හා සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
රජරට බෞද්ධ ප්රබෝධයට ශක්තිය දුන් ගිරාඹේ ආනන්ද අනු නාහිමියන්
අතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Reading
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවනු ලැබීය.
Continue Reading
සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබාදෙමින් රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට
රජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Continue Reading
අපි රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක් – ටිල්වින් සිල්වා
-
Sujeewa Senerath
-
April 7, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …
Continue Reading
මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්
මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
Continue Reading
ඉන්දීය නළු ගගන් මලික්ට ශ්‍රී ලංකා අගමැතිනිය හමුවෙයි
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණ ගැසී ඇත.
Continue Reading