
කුරුණෑගල ගින්නකින් 4ක් මරුට
- CNL Reporter
- April 8, 2025
- පුවත්
- කුරුණෑගල
- 0 Comments
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
Continue Readingකුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
Continue Readingසපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය දා (05) දින විදුහල් පරිශ්‍රයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති යොෂිඩා අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ හා සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Continue Readingඅතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Readingකලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවනු ලැබීය.
Continue Readingරජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Continue Readingඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …
Continue Readingමීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
Continue Readingශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණ ගැසී ඇත.
Continue Readingමීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.
Continue Readingපැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
Continue Reading