‘ශ්‍රී ලංකාව’ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට 2025 වසරේ පත්වෙයි

ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් (Condé Nast Traveler) සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.

Continue Reading

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන 2267ක් CCTVවලින් හඳුනා ගනියි

කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භකර ඇති මෙහෙයුම්වලින් ව්‍යාජ අංක තහඩු යොදා

Continue Reading

ලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් පුවත් වාර්තා කිරීමට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු සමාජ මාධ්‍ය හා වෙබ් අන්තර්ගත සම්පාදකයින්ගෙන්ද ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිතයාගේ අනන්‍යතාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසයි. දණ්ඩ නීති සංග්‍රහයේ 365: ඇ වගන්තිය ප්‍රකාරව ලිංගික අපරාධවල ගොදුරු බවට …

Continue Reading

පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Continue Reading

විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක විශේෂ අනාවරණයක් සිදු කළේය.

Continue Reading

X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි.

Continue Reading

ලෝක ප්‍රසිද්ධ ගායක Aloe Blacc දිවයිනට

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Continue Reading

පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ

නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

Continue Reading

ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය – ත්‍රීවිල් එකේ 9ක් ගිහින්

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Continue Reading