මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්

සෑම පැය 04 කට ම වතාවක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස්  ජීවිතයක් අහිමි වන අතර, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Continue Reading

 “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ වේ

මෙරට සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 83% ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ බවට සෞඛ්‍ය  දත්ත අනාවරණය කරන බවත්, එම දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%  අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව ද , ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂික ව හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවද, ඒ අතරින්  හාරදහසකට ආසන්න සංඛ්‍යාවක්  වාර්ෂික …

Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

මානසික රෝග සුව වූ කාන්තාවන් 300ක් වසර ගණනක් රෝහලේ

මානසික රෝග ප්‍රතිකාර ලබා සුව වුවත් ඥාතීන් විසින් නිවාසවලට රැගෙන නොගිය කාන්තාවන් 300ක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ මුල්ලේරියා අතරමැදි නිවාසවල රැඳී සිටින බව වාර්තාවේ.

Continue Reading

වකුගඩුවට කෙළ ගිලින ජාවාරමක්

ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දිළිඳු පවුල්වල සාමාජිකයන්ගේ වකුගඩු ලබාගෙන රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් ලබාදී පසුව එම වකුගඩු ලක්‍ෂ පනහක පමණ මුදලකට

Continue Reading

නඩු රැසක් ‘හයි ස්පීඩ්’

දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන මන්දගාමී වූ සහ නීතිපති උපදෙස් සඳහා යොමුව තිබූ නඩු ගණනාවක ඉදිරි කටයුතු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් කඩිනම් කර ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.

Continue Reading

වාරික නැතත් රක්‍ෂණය

කිසිදු වාරික මුදලක් අයකිරීමකින් තොරව මෙරට ගොවි ජනතාව සඳහා වගා රක්‍ෂණ ක්‍රමවේදය යළි සක්‍රීය කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.

Continue Reading

‘Wild Cookbook’ ග්‍රාහකයින් මිලියන 10 පසුකරයි

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.

Continue Reading

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 694 දක්වා ඉහළට

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Continue Reading

විනාශයෙන් බේරාගෙන මිල්කෝ ගොඩගනිද්දී පරණ ‘අවතාර’ හොල්මන් කරනවා – මිල්කෝ සභාපති කියයි

මිල්කෝ ආයතනය විනාශ කර දැමූ පරණ අවතාර නැවත හොල්මන් කරන බව පෙනෙන බවත්,

Continue Reading