සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා අතර හමුවක්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛන්ඩව සහය ලබා දෙන බවට සහතිකයක් …
Continue Readingමෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛන්ඩව සහය ලබා දෙන බවට සහතිකයක් …
Continue Readingආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය. මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.
Continue Readingකොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙහෙයවීමට ප්‍රධාන ආදායම හිමිවූයේ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් බැවින් නව රජය පත්වීමෙන් අනතුරුව විදේශ සේවය නව මානයකට රැගෙන එමින් වඩා ගුණාත්මක ශ්‍රමිකයෙකු බිහිකිරීමට ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Continue Readingමොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම (19) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී සිදුකෙරිනි.
Continue Readingසාත්තු සේවා (caregivers) විදේශ රැකියා සදහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබේ.
Continue Readingමිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් (16) දින දිවයිනට පැමිණියා. ඒ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙනි. එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.
Continue Readingආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.
Continue Readingඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා මෙම අදහස් පල කරන ලදී.
Continue Readingඅද රටක ආරක්ෂාව පිළිබද සැලකීමේදී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක්ම සිදුවන්නේ සයිබර් අවකශය තුලය.
Continue Readingශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත් ලබාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading