උතුරු මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ගැටලු විසඳීමට කමිටුවක්

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

Continue Reading

කාන්තා දින සැමරුමේ පහන දැල්වීම පවිත්‍රතා අංශයේ සේවිකාවකට

“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.

Continue Reading
කරු ජයසූරිය

තොරතුර කොමිසම කඩිනමින් සක්‍රීය කරන්න – කරු ජයසුරිය

තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් දාහක් පුහුණුවට සැලසුම් (VEDIO)

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට  අවශ්‍ය ඉදිරි  සැලසුම්, ක්‍රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්‍යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …

Continue Reading

සංචාරක කාන්තාවකගෙන් ‘ජරාව’ ඉල්ලූ පොලිසියේ තුනක් අත්අඩංගුවට

සංචාරක කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading