එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අයකර ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා – නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Continue Reading

යාල මාර්ග කිහිපයක් විවෘත කරයි

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙයි. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම …

Continue Reading

රටට ම ආදර්ශයක් දුන් මලියදේවයේ දිරිය පුතු

“අම්මගේ බලාපොරොත්තුව වුණේ, මලියදේව මගේ විද්‍යාලයේ උස පැනීමේ මෙතෙක් තිබූ වාර්තා බිඳ දමමින් ජය හිමිකර ගන්නවා දැකීමයි. මම ඒක අද කළා. ඒත් සතුටු වෙන්න අම්මා අද මගේ ළඟ නෑ.”

Continue Reading

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරයි

ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසයි.

Continue Reading

වැරදි ආහාර භාවිතයෙන් කරන ප්‍රතිකාර සඳහා අයුර්වේදයට වියදම් කරන මුදල මෙන් හතලිස් ගණයක් වැය කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය  වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

බානගල නා හිමියන්ට කාම්බෝජයේ  ඉහළම රාජ්‍ය හරසර

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27)   කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද  සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ  බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.

Continue Reading

විනාඩි 5කින් කරන්න යන’ රිලා (වන සත්ව) සංගණනය

වගාවට හානි කරන වන සතුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට දැඩි බලපෑම් එල්ල වන අතර, පැය කිහිපයක් රටට ම විදුලිය අහිමි කළ ‘වඳුරෙකු’ පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය.

Continue Reading

පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන දැනුම්දෙන්න

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

Continue Reading