සංජීව ඝාතනය ගැන අධිකරණයට රහස්‍ය වාර්තාවක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ.

Continue Reading

ප්‍රවීන රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වේ.

Continue Reading

සෑම නගරයකම ඔසුසලක් ස්ථාපිත කරන ව්‍යාපෘතිය සාර්ථකයි

කොළඹ 7 රාජ්‍ය ඔසුසලට වසර 51ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී සෞඛ්‍ය ඇමැති කියයි

Continue Reading

ඖෂධ බෙදාහැරීමේ දුර්වලතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගැන ජනතා විශ්වාසය පළුදු වුණා – සෞඛ්‍ය අමාත්‍ය

සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

බස්නාහිර පළාත් අලුත් සහල් මංගල්‍යය මෙවර කහතුඩුව වෙනිවැල්කොළ දී

බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ  අලුත් සහල් මංගල්‍යය මෙවරක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්‍රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්‍රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් මහතා පවසයි.

Continue Reading

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ඉකුත් 18වැනිදා මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

Continue Reading

කාන්තා දිනයට ජාතික කාන්තා සතියක්

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි

Continue Reading