ගංවතුරින්  විපතට පත් කොළඹ දිස්ත්‍රික් වැසියන්ට රතු කුරුසයෙන් සහන

පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක්  ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.

Continue Reading

පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ

මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Continue Reading

හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

Continue Reading

උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය මෙන්න

ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක් පාතා­ලයේ ගෝඩ් ෆාදර් ධම්මික අම­ර­සිංහ 2004දි මැරු­වෙත් මේ විදියටමයි

Continue Reading

රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් රැගෙන එයි

අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය කර සිටි ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන අද(20) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

Continue Reading

ගණේමුල්ලේ සංජීවගේ ඝාතකයා පැය 8න් අල්ලයි

කොන්ත්‍රාත්තුව ලක්ෂ 150යි: ලැබුණේ ලක්ෂ 2යි රට පනින්න යද්දී පුත්තලම පාලවියේදී කොටුවෙයි ඝාතකයා හිටපු සෙබළෙක්

Continue Reading

රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම ගැන සෙවීමට කමිටුවක්

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

පාප්වහන්සේට අසාධ්‍ය බව වතිකානුව නිවේදනය කරයි

පසුගිය 14 වැනිදා දා රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වතිකානුව නිවේදනය කරයි .

Continue Reading